ශ්‍රද්ධා

සම්බුද්ධ ප්‍රතිමා පූජා

වැඳුමක් පාසා යලි යලි පින් වැඩෙන

උත්තම් සම්බුද්ධ ප්‍රතිමා පූජා..

පූජා කර ඇති සම්බුද්ධ ප්‍රතිමා ගණන
0
වැය කර ඇති මුදල මිලියන
0

සම්බුද්ධ ප්‍රතිමා පූජා

ඔබත් අපත් සරණ ගිය ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ආමිසයෙන් පූජා පවත්වමින් බොහෝ ජනී ජනයා හට අප්‍රමාණ පින් රැස්කර ගැනීම පිණිස මහත් ගෞරවයෙන් නිර්මිත වූ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කිරීම පිණිස දායකත්වය දරා ආගමික ස්ථාන සඳහා සම්බුද්ධ ප්‍රතිමා වහන්සේලා පූජා කිරීම මේ ව්‍යාපෘතියෙන් සිදුවේ

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.

සම්බුද්ධ ප්‍රතිමා පූජා පුණ්‍ය ව්‍යාපතිය හා සම්බන්ධ වන ඔබ දැනගත යුතු වැදගත් කරුණු.

 ශ්‍රද්ධා සමාජ සත්කාර යටතේ සිදු කරන අභයදාන පින්කම සතුන් කොටස් 04 ක් යටතේ ඔබට දායක විය හැක එනම්

  • අම්මා සහ පැටව් රු.  230,000.00
  • ගැබිණි එළදෙනුන් රු. 180,000.00
  • සාමන්‍ය එළදෙනුන් රු. 150,000.00
  • වැඩුණු පැටියෙක් රු. 100,000.00

 

මීට අමතරව හැකි මුදලකින් දායකවිය හැක.

සැම මසකම පැවැත්වෙන අතර එය මාසිකව එකතුවෙන මුදල් මත දිනය තිරණය වේ.

ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයට ලැබේන ඉල්ලීම් ලිපි හරහා සොයා බලා කිරි ගොව් පාලනය සිදු කරන හෝ අලුතින් කිරි ගොවි පාලනය ආරම්භ කරන කිරි ගොවින්ට ලබා දෙයි ( පශු වෛද්‍ය නිළධාරි අනුමැතිය සහිතව)

කිරි ගවයින් ලබා දීමේදී අප ආයතනය විසින් හා නිති උපදෙස් යටතේ සකසන ලද ගිවිසුමක් මත අත්සන් ලබා ගැනීම සහ අන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකි ආකාරයේ ලිපි ලේඛන ලබා ගැනීම

සතුන් ලබා දීමෙන් පසු මාස 06 කින් පමණ පසුවිපරමක් සිදු කරයි එයින් ලබා ගන්නා තොරතුරු අප සතුව ලේඛන ගත කර ඇත

සතුන් මිය ගොස් ඇත් නම් ග්‍රාම නිලධාරිතුමාව දැනුවත් කර ලිඛිත ලේඛනයක් සහතික කර ඡායා රෑපයක් සමඟ අපට එවිය යුතුයි. විකුණා ඇත්නම් නඩු පැවරීමට අප සතුව ලිපි ලේඛන ඇත

ඔබට තව දුරටත් තොරතුරු අවශ්‍යනම් පහත පෝරමයෙන් ඒ් සම්බන්ධව විමසීම් කළ හැක.

අප හා සම්බන්ද විය හැකි දුරකතන අංකයන්

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk