ශ්‍රද්ධා

ගිලානදාන

පරම ලාභයේ සතුට වෙනුවෙන්..

පරිත්‍යාග කර ඇති ඇඳන් ගනන
0
වැය කර ඇති මුදල මිලියන
0

මෙම ව්‍යාපෘතිය යටතේ සෞඛ්‍ය කඳවුරු පැවැත්වීම, රෝහල් වල නේවාසික රෝගීන් හා කාර්ය මණ්ඩලයට, රෝගීන් බැලීමට පැමිණෙන පිරිසට කෙටි ආහාර සහ ඖෂධීය කැඳ ලබා දීම මෙන්ම ඒ ඒ අවස්ථා වලදී  රෝහල් වලට අවශ්‍ය වන ඖෂධ, වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම “ශ්‍රද්ධා ගිලානදාන”‍ පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ සිදුවේ.

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.

මෙම උතුම් පින්කම සඳහා දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම්

බැංකුවේ නම – සම්පත් බැංකුව

ගිණුමේ නම – ශ‍්‍රද්ධා සමාජ සත්කාර

ගිණුම් අංකය – 1162 6100 4333

ශාඛාව – කඩුවෙල

පින්වත් ඔබ මුදල් තැන්පත් කළ පසු දුරකථන මාර්ගයෙන් හෝ අපව දැනුවත් කිරීමට කාරුණික වන්න.

ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය, ශ්‍රද්ධා මාධ්‍ය ජාලය, හේවාගම, කඩුවෙල.

ගිලාදාන පුණ්‍ය ව්‍යාපතිය හා සම්බන්ධ වන ඔබ දැනගත යුතු වැදගත් කරුණු.

දිවයිනේ විවිධ ප්‍රදේශ වල ඇති රෝහල් සහ අනෙකුත් අවශ්‍යතා සහිත වෛද්‍ය මධ්‍යස්ථාන වෙත අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ පරිත්‍යාග කිරීම.

Rephrase with Ginger (Ctrl+Alt+E)

ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයට දුරකථන ඇමතුමක් ලබා දී තොරතුරු ලබා ගෙන සම්බන්ධ විය හැක.  

Rephrase with Ginger (Ctrl+Alt+E)

ගිණුමේ නම     – ශ්‍රද්ධා සමාජ සත්කාර

ගිණුම් අංකය    – 116 261 004 333

බැංකුව             – සම්පත් බැංකුව (කඩුවෙල ශාඛාව)

ඔබට තව දුරටත් තොරතුරු අවශ්‍යනම් පහත පෝරමයෙන් ඒ් සම්බන්ධව විමසීම් කළ හැක.

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk