” සරණක් අවැසි ඔවුන් වෙනුවෙන් ඔබේ මනුෂ්‍යත්වයට ඉඩ දෙන්න “
මනුසත් කම නම් වූ සොදුරු දායාදය තවකෙකු හට පිහිටක් පිළිසරනක් වෙනුුුුවෙන් දායාද කළ හැකි නම් එය කොතරම් අගනේද, ඉතින් නොයෙකුත් ක්‍රම ඔස්සේ පිළිසරණක් අවැසි මිනිසුන්ට පමනක් නොව සතුන්ටද පිළිසරණක් වනු පිණිස, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මනුෂ්‍යත්වයේ ක්‍රියාන්විතය, ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය සමඟ පහත ආකාර වලින් සම්බන්ධ විය හැකිය.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk