රූපයත්, ධනයත්, පිළිගැනීමත් ලබන්නට ක‍්‍රමයක්

Rupayath-Danayath-Piliganimath-Labannata-Kramayak

රූපයත්, ධනයත්, පිළිගැනීමත් ලබන්නට ක්‍රමයක් – දහනවවන කළාපය දයාබර දුවේ පුතේ, සත්වයන් උපදින ආකාර කිහිපයක් තිබෙන බව ඔබ දන්නවා නේද? ඔබ, අප වැනි මව්කුසින් බිහි වන සත්ව කොට්ඨාස හිඳිනවා. දෙවියන් බඹුන් නිරි සතුන් වැනි ඕපපාතික ව පහළ වන සත්ව කොට්ඨාසත්, ඇතැම් පණුවන් වැනි තෙත් පරිසරයේ උපදිනා සත්ව කොට්ඨාසත්, කුරුල්ලන් වැනි බිත්තරවලින් උපදිනා සත්ව කොට්ඨාසත් සිටින […]

හොඳ සවන් දෙන්නෙක් වන්න

හොඳ සවන් දෙන්නෙක් වන්න - දහඅටවන කළාපය ( ශ්‍රී බුද්ධ වර්ෂ 2567 - ව්‍යවහාර වර්ෂ 2023 - නොවැම්බර් )

හොඳ සවන්දෙන්නෙක් වන්න – දහඅටවන කළාපය පින්වත් දුවේ පුතේ, ‘ඇසුර’කියා කියන්නේ අපේ ජීවිතවල බොහොම තීරණාත්මක සාධකයක්. අප ඇසුරු කරන දේවලට අනුව තමයි අපේ ජීවිතවල හැඩතලය නිර්මාණය වෙන්නේ. ඒ නිසා, ජීවිතයේ පදනම සකස් කරන වටිනා වයසක සිටින ඔබ ඔබේ ඇසුර ගැන බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුයි.   සම්පුර්ණ ලිපිය සඳහා

වාසනාවේ සැබෑම උරුමකරු වන්න

වාසනාවේ සැබෑම උරුමකරුවකු වන්න – දාහත්වන කළාපය පින්වත් දුවේ පුතේ, මේ ගෙවී යන කාලය හැම දෙනෙකුට ම බොහොම දුෂ්කර කාලයක්. වසර දෙක හමාරක් පමණ තිස්සේ සිදු වුණ කොවිඩ් වසංගතයේ පැතිර යාම නිසා ලෝකයේ අන් රටවල වගේ ම අපේ රටේත් බොහෝ කටයුතු අකර්මණ්‍ය වුණා. ඔබටත් නිවසට ම සීමා වෙලා හිඳිමින් දුරකථන, පරිගණක ආදී තාක්ෂණික උපාංග ඔස්සේ […]

ගෙවී ගිය කාලය යලිත් නොඒ ම ය

ගෙවී ගිය කාලය යලිත් නොඒ ම ය – දහසයවන කළාපය පින්වත් දුවේ පුතේ, අන් අයගේ වචනවලින් සිත බිඳුනු, සිත රිදුනු අවස්ථා ඔබ කාගේත් ජීවිත තුළ ඇති. ඔබ වැනි දරුවන්ට පමණක් නොවෙයි; බොහෝ වැඩිහිටියන්ටත් මුහුණ පාන්නට සිදුවන දුෂ්කර අවස්ථාවක් තමයි නපුරු, දරුණු, සිත පීඩාවට පත් කරන වචන අසන්නට ලැබීම. බොහෝ දෙනෙකු එවැනි කර්කශ වචන ඉදිරියේ සැලෙනවා. […]

ජීවිතය දහමින් රැකගනිමු

ජීවිතය දහමින් රැකගනිමු – පහළොස්වන කළාපය පින්වත් දුවේ පුතේ, නොසිතූ විරූ අර්බුදයන්ට මුළු ලෝකය ම මුහුණපා සිටින කාල වකවානුවක් අප ගෙවා දමමින් සිටිනවා. කලින් කල නොයෙක් රෝග උවදුරු පැතිරී යාම නිසාවෙන් ලෝවැසියන් යම් යම් දුක්පීඩා වින්දා වුණත් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සියල්ලන් බොහෝ සෙයින් අසරණ බවට ඇද දැමූ මෙවැනි වාතාවරණයක් අපේ ජීවිත කාලය තුළ අත්දැක […]

පින උත්සහය සහ නිවැරදි ප්‍රතිපදාව

පින උත්සහය සහ නිවැරදි ප්‍රතිපදාව | ව්‍යවහාර වර්ෂ 2019 | දොලොස්වන කලාපය පින්වත් දුවේ පුතේ, උපදින්නට අනන්ත අප‍්‍රමාණ තැන් තිබිය දී ඔබ අප මිනිස් ලොව උපන්නා. එ වගේ ම උපදින්නට බොහෝ රටවල් තිබිය දී අප මේ හෙළදිව ම උපන්නා. එ සියල්ල අප සසරේ රැස් කළ මහා  පිනක ප‍්‍රතිඵලයක්. අප මිනිස් ලොවට නොපැමිණියා නම්, දෙව්ලොව ද […]

සරණ සිහි කරමු

සරණ සිහි කරමු | ව්‍යවහාර වර්ෂ 2019 | එකොළොස්වන කලාපය පින්වත් දුවේ පුතේ,ඔබ සෑම ආකාරයකින් ම දියුණුවට පත් වනවා දැකීම අප කාගේත් අපේක්ෂාවක්. ඔබේ හිතසුව කැමති, ඔබේ යහපත කැමති දෙමව්පිය, ගුරුවර, වැඩිහිටි පිරිස්, ඤති හිතමිත‍්‍රාදීන් හැම කෙනෙකු ම ඔබේ ජයග‍්‍රහණවල දී බොහෝ සෙයින් සතුටට පත් වෙනවා. ඔබට ආශීර්වාද ද කරනවා. අද අප ඔබට සිහිපත් කර […]

පුදමු මාපිය ගුරුවර වැඩිහිටි උතුමන්

පුදමු මාපිය ගුරුවර වැඩිහිටි උතුමන් (දහවන කලාපය) දයාබර දුවේ, පුතේ, විදුලිය සොයා ගැනීම මිනිස් ලෝකයේ සිදු වූ සුවිශේෂී විප්ලවයක් ලෙසයි සැලකෙන්නේ. දුව පුතා මේ ගැන පාසලේ දී ඉගෙනගෙන ඇති. නව කාර්මික ප්‍රවණතාවයන් සියල්ලට ම පාහේ හේතු වුණේ විදුලිය සොයා ගැනීම. ඒ ගැන සොයා බැලුවොත්, එදිනෙදා ජීවිතයේ පහසුව ඇති කරලන සියලු ම උපකරණ නිර්මාණය කොට තිබෙන්නේ […]

දෙලොව ජය ගෙනෙන වීර්යය‍‍

දෙලොව ජය ගෙනෙන වීර්යය | ශ්‍රී බුද්ධ වර්ෂ 2560 | ව්‍යවහාරික වර්ෂ 2018 නමවන කලාපය ‘උත්සහවන්තයා ජය ගනී’ කියන කියමන ඔයාලා නිතර අහලා තියෙනවා. දෙමව්පියෝ ගුරුවරු මේ කියමන නිතර ළමයින්ට අහන්න සලස්වන්නේ කම්මැලි නොවී ඉගෙනගෙන සාර්ථක මිනිස්සු වෙනවා දකින්න යි. පාසල් කාලෙ දී උත්සහයක් ගත්තේ නැත්නම් අනාගතේ හරිහැටි සාර්ථක කර ගන්න වෙන්නේ නෑ. නියම වෙලාවට […]

මාපිය වන්දනා

මාපිය වන්දනා | ශ්‍රී බුද්ධ වර්ෂ 2560 | ව්‍යවහාරික වර්ෂ 2017 අටවන කලාපය ආදරණීය දුවේ පුතේ, උපදින්න බොහෝ තැන් තිබිය දී ම යි අපට පින තිබුණේ මනුස්ස ලෝකයට එන්න. පෙර ජීවිතයේ හිටපු කවර හෝ තැනක දී අපේ මරණය සිදු වුණා. ඒ මැරුණු මොහොතෙ ම අපි අපේ අම්මාගේ කුසේ පිළිසිඳ ගත්තා. මේ මනුස්ස ලෝකයේ උපදින්න ඒ […]