නිදහස සොයා පියනඟමු

නිදහස සොයා පියනඟමු | ශ්‍රී බුද්ධ වර්ෂ 2560 | ව්‍යවහාරික වර්ෂ 2017 හත්වන කලාපය දයාබර දුවේ, පුතේ, අපේ ජීවිතවල ගෙවුණ හැම අවුරුද්දක ම වගේ මේ අවුරුද්දෙත් නිදහස් දිනයක් සමරන්නට ලැබුණා. ශ්‍රී ලංකාවේ හැට නවවැනි නිදහස් දිනය වෙනුවෙන් මේ අවුරුද්දෙත් දුවලා පුතාලට නිවාඩුවක් ලැබුණා. පාසලේ පන්තියේ වැඩකටයුතුවලින් ටිකක් නිදහස් වෙලා නිදහසේ හිටපු දවසක් බවට එ් දවස […]

හොඳම යහළුවන් වෙමු

හොඳම යහළුවන් වෙමු ‍| ශ්‍රී බුද්ධ වර්ෂ 2560 | ව්‍යවහාරික වර්ෂ 2016 හයවන කලාපය ආදරණීය දුවේ, පුතේ, අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ වගේ ම අපි කාගෙ කාගෙත් ජීවිතවලට බොහොම සමීප වන පිරිසක් තමයි යාළුවෝ කියන්නේ. ඔයාලටත් යාළුවෝ ඉන්නවා නේ ද?  පුංචි පංතිවල ඉඳන්ම අපට ඇසුරට යාළුවෝ ලැබෙනවා. අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ කියන නෑදෑකම් අපට මේ ජීවිතය […]

වැරදි නැති කෙනෙක් වෙමු..

වැරදි නැති කෙනෙක් වෙමු.. | ශ්‍රී බුද්ධ වර්ෂ 2559 | ව්‍යවහාරික වර්ෂ 2016 පස්වන කලාපය ආදරණීය දුවේ පුතේ,අපි හැම කෙනෙක් ම ව්‍යවහාරික පාසල් වාරයක නිමාවට යි එළඹෙන්නේ. තව ටික දවසකට පස්සේ ඔයාලා හැම කෙනෙක් ම දෙවන වාරයේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරනවා. ඔයාලා හැම කෙනෙක් ම පළමුවෙනි වාර විභාගයට උත්තර සපයලා, ප‍්‍රතිඵලත් ලබල අවසන් වේවි මේ […]

ඇයි මේ තරම් වෙනසක්..?

ඇයි මේ තරම් වෙනසක්? ශ්‍රී බුද්ධ වර්ෂ 2559 | ව්‍යවහාරික වර්ෂ 2015 සිව්වන කලාපය නමෝ බුද්ධාය! පින්වත් දුවේ පුතේ, ඔයාලගේ අතින් හිටවපු මල් පැළ ගැන මතක ද? තමන්ගේ අතින් හිටවපු මල් පැළයක් ලොකු මහත් වෙලා හැදිලා වැඩිලා මල් පිපුණු හැටි මතක ද?  ඔයාලා බොහෝ දෙනෙකුට එහෙම සිදුවීම් මතක ඇති. ඒ නැතත්, ඔයාලා හැම කෙනෙක්ගේ ගෙදර […]

පිනට මඟ කියන දේවදූතයෝ..

පිනට මඟ කියන දේවදූතයෝ.. (තුන්වන කලාපය) ආදරණීය දුවේ/පුතේ, මේ සංසාර ගමනේ ඔහේ ඇවිද ගිය අපට කුමක්දෝ පිනකට දුර්ලභ වූ මිනිස් ජීවිතයක් ලැබුණා. ගණනින් මෙතෙකැයි කියල ප්‍රමාණ කරන්න නොහැකි සතුන් ප්‍රමාණයක් ජීවත් වන තිරිසන් ලෝකයත් ප්‍රේත ලෝකයත් නිරයත් මගහැරිල, ගණනින් කෝටි 700ක් පමණ වන මිනිසුන් අතර උපදින්න ලැබීම ඇත්තටම අප ලැබූ වාසනාවක්. නමුත් බොහෝ දෙනෙක් ඒ […]

ගුණයෙන් පිරෙමු. නුවණින් වැඩෙමු..

ගුණයෙන් පිරෙමු. නුවණින් වැඩෙමු.. (දෙවන කලාපය) සැදැහැවත් පින්වත් දරුවන් වෙත,මිනිස් ජීවිතයේ වටිනාකම අපට පෙන්වා දුන්නේ අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන්ව හන්සේ ය. මිනිස් ජීවිතය සදහට ම සුරක්ෂිත කරලීම පිණිස උන්වහන්සේ විසින් වසර හතළිස් පහක්මු ළුල්ලේ ම මහත් වෙහෙසක් ගන්නා ලදි. මව් කුසක ඇති වන මිනිස්ක ළලයේ සිට අවසන් සුසුම් පොද දක්වා ම මිනිස් ජීවිතය රැක […]

වර්ෂ 2015 පළමු කලාපය

මෙතෙරින් එතෙරට බෞද්ධයා කියන්නෙ අවබෝධයෙන් ම තෙරුවන් සරණ ගිය කෙනාට යි. මෙතැන දි අපට අවබෝධයෙන් තෙරුවන් සරණ ගියා කෙනා කියල විශේෂයෙන් කියන්න සිදු වුනේ උපතින් බෞද්ධ වූ බොහෝ දෙනෙක් අවබෝධයෙන් ම තෙරුවන් සරණ යන ආකාරය නො දන්නා නිස යි. ඔබ ම ටිකක් හිතා බලන්න ඔඛෙන් කවුරු හරි ඇහුවොත්, ඔබ තෙරුවන් සරණ ගියේ මොකට ද කියලා. […]