ශ්‍රද්ධා
අසරණ සරණ
සරණක් අවැසි ඔවුන් වෙනුවෙන්
ඔබේ මනුෂ්‍යත්වයට ඉඩ දෙන්න..

අසරණ ජනතාව වෙනුවෙන් සරණක් වීමට ආරම්භ කර ඇති ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය හා මහමෙව්නාව භාවනා අසපු සංචිතය හා එක්ව සාර්ථකව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.

අසරණ සරණ පුණ්‍ය ව්‍යාපතිය හා සම්බන්ධ වන ඔබ දැනගත යුතු වැදගත් කරුණු.
මෙම ව්‍යාපෘතිය මගින් සිදුවන්නේ කුමක්ද?
විවිධ ශාරීරික ආබාධ සහිත පුද්ගලයින්ට අවශ්‍යතාවය මත උපකාර කිරීම.
උදා – ශ්‍රවණාධාරක උපකරණ, ඇස් කණ්ණාඩි, රෝද පුටු, අත්වාරු, වායු මෙට්ට ආදී…..
මේ ව්‍යාපෘතියට දායක වන්නේ කෙසේද ?
ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයට දුරකථන ඇමතුමක් ලබා දී තොරතුරු ලබා ගෙන සම්බන්ධ විය හැක.
ඒ සඳහා කතා කළ යුතු දුරකථන අංකය කුමක්ද ?
071 437 1522
මුදල් ගෙවිය යුතු ගිණුම් විස්තරය
ගිණුමේ නම – ශ්‍රද්ධා සමාජ සත්කාර
ගිණුම් අංකය – 116 261 004 333
බැංකුව – සම්පත් බැංකුව (කඩුවෙල ශාඛාව)

ඔබට තව දුරටත් තොරතුරු අවශ්‍යනම් පහත පෝරමයෙන් ඒ් සම්බන්ධව විමසීම් කළ හැක.
අප හා සම්බන්ද විය හැකි දුරකතන අංකයන්
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
Shraddha TV, No:369, Rajasinghe Mawatha, Hewagama, Kaduwela (10640), Sri Lanka | Tp: +94 112 571 471 | Fax: +94 112 548400 | Email: info@shraddha.lk