හොඳ සවන්දෙන්නෙක් වන්න – දහඅටවන කළාපය
පින්වත් දුවේ පුතේ,
‘ඇසුර’කියා කියන්නේ අපේ ජීවිතවල බොහොම තීරණාත්මක සාධකයක්. අප ඇසුරු කරන දේවලට අනුව තමයි අපේ ජීවිතවල හැඩතලය නිර්මාණය වෙන්නේ. ඒ නිසා, ජීවිතයේ පදනම සකස් කරන වටිනා වයසක සිටින ඔබ ඔබේ ඇසුර ගැන බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුයි.