ගෙවී ගිය කාලය යලිත් නොඒ ම ය – දහසයවන කළාපය

පින්වත් දුවේ පුතේ,

අන් අයගේ වචනවලින් සිත බිඳුනු, සිත රිදුනු අවස්ථා ඔබ කාගේත් ජීවිත තුළ ඇති. ඔබ වැනි දරුවන්ට පමණක් නොවෙයි; බොහෝ වැඩිහිටියන්ටත් මුහුණ පාන්නට සිදුවන දුෂ්කර අවස්ථාවක් තමයි නපුරු, දරුණු, සිත පීඩාවට පත් කරන වචන අසන්නට ලැබීම. බොහෝ දෙනෙකු එවැනි කර්කශ වචන ඉදිරියේ සැලෙනවා. කම්පා වෙනවා. අතිශයින් ම දුකට පත් වෙනවා. ඒක තමයි අප ලෝකයේ දකින පොදු ස්වභාවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *