ගුණයෙන් පිරෙමු. නුවණින් වැඩෙමු.. (දෙවන කලාපය)

සැදැහැවත් පින්වත් දරුවන් වෙත,
මිනිස් ජීවිතයේ වටිනාකම අපට පෙන්වා දුන්නේ අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන්ව හන්සේ ය. මිනිස් ජීවිතය සදහට ම සුරක්ෂිත කරලීම පිණිස උන්වහන්සේ විසින් වසර හතළිස් පහක්මු ළුල්ලේ ම මහත් වෙහෙසක් ගන්නා ලදි. මව් කුසක ඇති වන මිනිස්ක ළලයේ සිට අවසන් සුසුම් පොද දක්වා ම මිනිස් ජීවිතය රැක ගත යුතු බව උන්වහන්සේ තරයේ කියා සිටියහ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *